ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා
හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීම පිළිබඳව තමන් කනගාටුවන බවත් ඒ පිළිබඳව අදාළ අංශ විසින් වහා පියවර ගනු ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක භටයින් විසින් කරන ලදයි යන වෙඩි තැබීම පිළිබඳව බලවත් ලෙස කණගාටු වන අතර මෙම සිදුවීම සත්‍යයක් නම් ඒ පිළිබඳව අදාල අංශ විසින් වහා පියවර ගනු ඇතැයි විශ්වාස කරමි. නීතිය හා සාමය රැකීම ප්‍රමුඛතාවයක් ලෙස සැලකීමේ මාගේ ප්‍රතිපත්තිය නැවතත් තහවුරු කරමි — Gotabaya Rajapaksa (@GotabayaR) November 6, 2019
හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක භටයින් විසින් කරන ලදයි යන වෙඩි තැබීම පිළිබඳව බලවත් ලෙස කණගාටු වන අතර මෙම සිදුවීම සත්‍යයක් නම් ඒ පිළිබඳව අදාල අංශ විසින් වහා පියවර ගනු ඇතැයි විශ්වාස කරමි. නීතිය හා සාමය රැකීම ප්‍රමුඛතාවයක් ලෙස සැලකීමේ මාගේ ප්‍රතිපත්තිය නැවතත් තහවුරු කරමි
popular news
හදුන්කුරක් නිසා මුළු ගමක්ම පිරමීඩ ජාවාරමකට හසුවෙයි
ශිල්පා ෂෙට්ටිගේ කොළඹ ගමන මුම්බායි අධිකරණය තහනම් කරයි
මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි
පන්නල්ගම ගමම පිරමීඩ ජාවාරමකට හසුකළ අඹුසැමි යුවල රිමාන්ඩ්
බිරිඳගේ හත් දවසේ බණ දිනයේ සැමියාත් මිය යයි
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගත් බවට රවී සෙනවිරත්න තහවුරු කරයි
Dayan Thursday, 07 November 2019 11:22 AM
ඒක නේන්නම් 16 වෙනිදා පහුවෙනකන් ඉන්න නේ තිබුනේ. ඊට පස්සේ නම් ඕනා එකක්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd